ඔච්චර කේන්තියක්?
මේ සිද්දියෙ හරි වැරැද්ද මොකක් උනත් පොදුවෙ බස් රියදුරන්ගේ නොහික්මුණු කමට දුන් හොඳ පිළිතුරක්.
ඕක දිනපතා පාරේ සුක්කානම කරකන අය දන්නවා
ම්මේ යන්තං ඇති එකෙක් මෙහෙම ගේම ඉල්ලනවා පිස්සො වගේ යන බස් කාරයෙක් එක්ක. දවසක් මං කඩුවෙලදි වාහනෙන් බැහැල බැන්නා. මෙහෙම එකෙක් දැක්කොත් අනිවාර්යයෙන්...