මෙන්න padova වල තියන The Pontifical Basilica of Saint Anthony of Padua church http://en.wikipedia.org/wiki/Basilica_of_Saint_Anthony_of_Padua එක... කතෝලික අය කියනවා මෙතන ගොඩක් පතිහර්ය තියනවලු..
මම කතෝලික ආගම ගැන නම් ගොඩක් දන්නේ නැහැ.. පුංචා කතෝලික එයා කිව්වා මෙතන තියෙන්නේ කාගේද...