puusa nam maxxa.. :D
crazy_lakshitha Well-known member Dec 2, 2011 1,811 497 113 එළකිරිලන්තේ..... Sep 12, 2012 #41 puusa nam maxxa..
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Sep 12, 2012 #43 පික්සු හැදෙන පික්ස් ටික. ඉතුරු ටිකත් දාපං බලන්න.
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Sep 12, 2012 #45 SanjayaDX8 said: mona karannada ban.. ohe mona hari kala.. kiyak hari hoyagena jivath venava.. Click to expand...
SanjayaDX8 said: mona karannada ban.. ohe mona hari kala.. kiyak hari hoyagena jivath venava.. Click to expand...
Captain Arjun!!!!! Well-known member Apr 20, 2011 4,912 208 63 Sep 12, 2012 #46 එල ත්රෙඩ් එකක්... කරුණාකරලා මේ ත්රෙඩ් එකට ජාතිවාදය ගාවගන්න එපා ප්ලීස්.
SanjayaDX8 Well-known member Sep 18, 2006 1,072 246 63 Sep 12, 2012 #47 මෙන්න padova වල තියන The Pontifical Basilica of Saint Anthony of Padua church http://en.wikipedia.org/wiki/Basilica_of_Saint_Anthony_of_Padua එක... කතෝලික අය කියනවා මෙතන ගොඩක් පතිහර්ය තියනවලු.. මම කතෝලික ආගම ගැන නම් ගොඩක් දන්නේ නැහැ.. පුංචා කතෝලික එයා කිව්වා මෙතන තියෙන්නේ කාගේද සුද්දවන්තයෙක්ගේ දිවක් ලු.. ඔය රත්රන් පාටට පෙන්නේ එක තියන තැන... මෙතන තැම්පත් කරලා තියෙන්නෙත් Saint Anthony තුමාගේ ශරීරය (හරියට මතක නැහැ).. එක වටේ මිනිස්සු ෆොටෝ එල්ලලා එක එක ඒවා පාර්ථනා කරනවා.. අපේ පුංචාත් එයාගෙයි බප්පගෙයි ෆොටෝ එල්ලුවා..
මෙන්න padova වල තියන The Pontifical Basilica of Saint Anthony of Padua church http://en.wikipedia.org/wiki/Basilica_of_Saint_Anthony_of_Padua එක... කතෝලික අය කියනවා මෙතන ගොඩක් පතිහර්ය තියනවලු.. මම කතෝලික ආගම ගැන නම් ගොඩක් දන්නේ නැහැ.. පුංචා කතෝලික එයා කිව්වා මෙතන තියෙන්නේ කාගේද සුද්දවන්තයෙක්ගේ දිවක් ලු.. ඔය රත්රන් පාටට පෙන්නේ එක තියන තැන... මෙතන තැම්පත් කරලා තියෙන්නෙත් Saint Anthony තුමාගේ ශරීරය (හරියට මතක නැහැ).. එක වටේ මිනිස්සු ෆොටෝ එල්ලලා එක එක ඒවා පාර්ථනා කරනවා.. අපේ පුංචාත් එයාගෙයි බප්පගෙයි ෆොටෝ එල්ලුවා..
SanjayaDX8 Well-known member Sep 18, 2006 1,072 246 63 Sep 12, 2012 #48 sanjeewawga said: +4 Click to expand... sanath ekanayake said: bump Click to expand... thanks
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Sep 12, 2012 #49 එලකිරි එකට උබෙ වචන ටික හසුරවලා තියෙනව මචන්...
shenat Well-known member May 13, 2007 58,661 87,036 113 ආශ්චර්යමත් රටක Sep 18, 2012 #50 chooty putha said: Yako.. api Colombo yana ganatane bn ubala rata yanne.. Click to expand...
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Sep 18, 2012 #52 SanjayaDX8 said: මතක විදියටනම් 1 week වලින් වගේ අවා.. 70 gbp වගේ තමා visa fee එක... තැන්ක්ස් ලොක්කා Click to expand... උඹ first time දානකොට post කරන්න බෑ නේද? අනිවා interview යන්න ඕනද?
SanjayaDX8 said: මතක විදියටනම් 1 week වලින් වගේ අවා.. 70 gbp වගේ තමා visa fee එක... තැන්ක්ස් ලොක්කා Click to expand... උඹ first time දානකොට post කරන්න බෑ නේද? අනිවා interview යන්න ඕනද?
dineshlakshitha Well-known member Jan 12, 2011 1,281 33 48 Sep 18, 2012 #55 chooty putha said: Yako.. api Colombo yana ganatane bn ubala rata yanne.. Click to expand...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Sep 18, 2012 #56 ela ela machanzzzz maxxa ah. tfs bro
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Sep 18, 2012 #60 උබත් ආවද ඉතාලියට පවු ගෙවන්න. උබ ඉතාලි කෙල්ලන්ට ආසාවෙද මෙහේ අවෙ. හික් හික්. සල්ලි වලට තමාඉතින්. මොකද මුන් අපිව කසාද බදින එකක් ඈ. ඉතාලිය ලස්සන තෙරෙනවා අවුරුදු 8 10 ඉද්දි
උබත් ආවද ඉතාලියට පවු ගෙවන්න. උබ ඉතාලි කෙල්ලන්ට ආසාවෙද මෙහේ අවෙ. හික් හික්. සල්ලි වලට තමාඉතින්. මොකද මුන් අපිව කසාද බදින එකක් ඈ. ඉතාලිය ලස්සන තෙරෙනවා අවුරුදු 8 10 ඉද්දි