මචන් මේ, මම මගේ අදහස කිව්වෙ වැදගත් විදියට.
උඹ මට ලව් කරන හැටි කියල දෙන්න එන්න එපා. උඹ නිකන් කෑ ගහල උඹේ මතය තහවුරු කරන්න හදන්නත් එපා. මට ස්වර්ණවාහිනියට කඩේ යන්න උවමනාවකුත් නෑ. උඹට ලැජ්ජාවක් නෑ කියලා මැරෙන්නයැයි අපි? මමත් ඕනි තරම් ලව් කරනවා, ඒත් ඔයතරම් අහේනියක් ගහලා නෑ පන්සල් ඉස්සරහ ගොන් පාර්ට්...