1. chirantha19890821

    Iphone 17 or Samsung S25 ultra?

    Vivo x200 Pro එකක් එක්ක. කැමරා එක 200MP ඒ උනාට 200MP වලට දාපුවාම වෙන Options ඔක්කොම වගේ අඩු වෙනවා. Out of the Box එන්නේ 12MP ඇක්ටිවේට් වෙලා. Color Saturation එක between High to Mid වගේ තියෙන්නේ. මන් කලින් පාවිච්චි කලේ Xiaomi MI 11 Ultra එකක්. ඒකේ කොලිටි එක තාම හොඳයි S25 U එකට වැඩිය.
  2. chirantha19890821

    එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

    උඹට ඇඩ්මින් තනතුර දෙනවට වැඩිය හොඳයි අනිත් උන් ඔක්කොම සරම උස්සගෙන අන්නාසි ගාලක් මැද්දෙන් දුවන එක. :angry:
  3. chirantha19890821

    Edge vs Chrome

    දන්නේ නෑ ඇයි කියලා කියන්න තාමත් මොකක් තිබ්බත් Chrome ම තමයි. :yes:
  4. chirantha19890821

    මේ ෆෝන් ඵක හදාගන්න කීයක් යයිද?🤔

    කොහෙද යකෝ බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ S21 series එක 2022 ඉඳන් හදන එක නවත්තලා තියෙන්නේ. ඕවා Refurbish කරපුවා. මොන ලෝකෙන් කෑලි එකතු කරලා හදපුවාද දන්නේ නෑ.
  5. chirantha19890821

    AMD Ryzen 5 3400G

    මොකක්??? :unsure: 5609 GT කියල එකක් අදමනේ බන් ඇහුවේ... :o
  6. chirantha19890821

    wifi only ipad

    Bumpi...
  7. chirantha19890821

    AMD Ryzen 5 3400G

    මචං. VGA එක නං cheap යන්න එපා. ප්‍රොසා නං ඕනතරම් ගන්න පුලුවන්. ඒත් VGA එක ගන්නකොට පුලුවන්තරම් හොඳ එකකට යන්න බලන්න.
  8. chirantha19890821

    7 දෙනෙක්ට outing යන්න හොද තැන් ටිකක් කියහන්කො

    එහෙනම් ඉතින් ඉස්තෝප්පුව වගේ තැනක් තමයි. :yes:
  9. chirantha19890821

    උබලගෙ අදහස් කියපල්ලා

    ඩුබායි කෙල්ලෙක් නේ... :sorry:
  10. chirantha19890821

    AMD Ryzen 5 3400G

    ඔක්කොම හොඳයි. ප්‍රොසා අවුල්... :unsure:
  11. chirantha19890821

    ඔෆිස් එකේ උන්ට දුන්න නව අවුරුදු පාටිය. මැද නටන්නෙ බොස් වන මම

    එලකිරියේ දෙයියෝව මතක් වෙනවා අප්පා... :sorry: ඉස්සර පඬුපුල් ආසනේ රත් උනාම, මන්නයක් පිහියක් පෙන්නලා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දානවා ඉඳලා හිටලා. :yes:
  12. chirantha19890821

    Japan yanawa boys.

    කොන්ගැඩුලේසොන් මචන්. පරිස්සමට ගිහිල්ලා වරෙන්. :yes:
  13. chirantha19890821

    කැම්පස් බෝඩිං - ඉන්න අය / හිටපු අයගේ අදහස් ඕන

    කොළඹ, කැළණිය, ජපුරේ වගේ නම් ඉතින් අඩුම කිලෝමීටර් 2ක් වත් ඇතුලත වෙන්න ඕනේ. අනිත් ඒවායේ නම් බස් එකේ යන දුර උනත් අවුලක් නෑ. අඩුම ඉතින් ඇදයි මේස කෑල්ලකුයි පොඩි කබඩ් කෑල්ලකුයි වත් තියේ නම් තමයි වඩා හොඳ. සමහර ටිකක් ලොකු කාමරේක 2ක් 3ක් විතර දාන්නත් පුලුවන්. කෙල්ලෝ ඉන්නවා නම් ඉතින් අනිවා වටේට ලොකු තාප්ප...
  14. chirantha19890821

    කැම්පස් බෝඩිං - ඉන්න අය / හිටපු අයගේ අදහස් ඕන

    කොහෙ කැම්පස් එක ගැනද කියන්නේ??
  15. chirantha19890821

    New Headset!

    නත්තල් සීයට ඇඳලා හම්බුන තෑගි නේහ්... :sorry:
  16. chirantha19890821

    ඔන්න කතරගම දේවාලයටත් අත තිබ්බා! 👹 හැඳි ගෑවිලා යන්නයි මුන් හදන්නේ..

    ඉතින් දේවාලෙට හම්බවෙන රත්තරං බඩු වලදාන්නද කියන්නේ?? පිස්සුද මන්දා මේකිට. 🤭

    No contents