1. theBlaze

    School ඇදුමෙන් love කරන්න බැයිද public place වල?

    Town එකේදී school ඇදුමෙන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක park එකක් වගේ තැනක ගහක් ලග love කරනගමන් හිටිය. කෙල්ල school ඉවර වෙලා යාලුවත් එක්ක ඇවිත් හිටියේ. කොල්ල casual ඇවිත් හිටියේ. එකපාරටම පොලිස්සියෙන් දෙන්නෙක් bike එකකින් ඇවිත් අර couple එකට එන්න කියලා දිග lecture එකක් දුන්නා.
  2. theBlaze

    ලස්සන කෙල්ලන්ට සල්ලි හොයන එක නතින්..

    video එක පෙන්නේ නෑ බලන්නවත් පෙන්නේ නෑ බන් ------ Post added on 1789479987
  3. theBlaze

    School ඇදුමෙන් love කරන්න බැයිද public place වල?

    Town එකේදී school ඇදුමෙන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක park එකක් වගේ තැනක ගහක් ලග love කරනගමන් හිටිය. කෙල්ල school ඉවර වෙලා යාලුවත් එක්ක ඇවිත් හිටියේ. කොල්ල casual ඇවිත් හිටියේ. එකපාරටම පොලිස්සියෙන් දෙන්නෙක් bike එකකින් ඇවිත් අර couple එකට එන්න කියලා දිග lecture එකක් දුන්නා.
  4. theBlaze

    Classified sites (Ikman.lk , Patpat.lk)

    මොන ගොඩේ නමක්ද බන් මේ ? :LOL:
  5. theBlaze

    යුරේනි vs රශීප්‍රබා වලිය!!

    රශීප්‍රබාට සෙරෙප්පුවෙන් ගැහුවේ කව්ද ?
  6. theBlaze

    ගමේ ඉන්න කුහක හැත්ත

    චීන සමාගමකට ස්ට්‍රෝබෙරි වවන්න දුන්නු ඉඩමට ගම්වාසීන්ගෙන් දැඩි විරෝධතාවක්
  7. theBlaze

    ඇයි elakiriye කෙල්ලෝ නැත්තේ දැන්?

    මට කෙල්ලෝ ඕනේ නෑ බන්. ඉස්සර හිටපු අය දැන් නැත්තේ ඇයි කියල ඇහුවේ. නිකන් threads බලලා යන්නවත් එන්නැද්ද කියල ඇහුවේ.
  8. theBlaze

    ඇයි elakiriye කෙල්ලෝ නැත්තේ දැන්?

    අඩෝ කෙල්ලෙක් හොයාගන්න නෙවෙඉ මේ thread එක දැම්මේ.
  9. theBlaze

    ඇයි elakiriye කෙල්ලෝ නැත්තේ දැන්?

    ඇයි elakiri.com එකේ කෙල්ලෝ නැත්තේ දැන්? ඉස්සර මේ forum එකේ ගොඩක් කෙල්ලෝ ඉදලා තියනවනේ. Trips එහෙමත් යන්න ඇවිල්ල තියනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ account එකක් හදන්නේ නැතුව කෙල්ලොත් මේකේ threads බලනවා කියල.:oo:
  10. theBlaze

    DLB SWEEP ඇප් එකෙන් කැරි වැඩක් කරා

    අපරාදේ tickets ගන්න සල්ලි ඕව ඇදෙන්නේ නෑ
  11. theBlaze

    Computers,Laptops වලට singlish keyboards තියනවද?

    මේක download කරලා මොකද කරන්න ඕන?
  12. theBlaze

    Computers,Laptops වලට singlish keyboards තියනවද?

    මේක ගොඩක් පරණ software එකක් නේද? තවම හොඳට වැඩ කරනවද?
  13. theBlaze

    Computers,Laptops වලට singlish keyboards තියනවද?

    Computer, laptop keyboards වලට singlish keyboards add කරන්න පුළුවන්ද?
  14. theBlaze

    කස්ටිය උදව්වක් දෙන්න කෙල්ලෙක් සම්බන්දයෙන්

    Ado na bn mn dan dakke 4 weni ss eke contact save krla tiyanwa kiyala :LOL: Mn nama hoyagtte kohomada kiyala ahuwe aru eka paratama kiwwa hinda

    No contents