සිවිල් ආරක්ෂාව කියන්නේ ජනතාවගේ අරක්ශාවනේ. ගම් බට්ටා කියල හංවඩු ගහපු ආයතනයක් සිවිල් ආරක්ෂක කියල වෙනස් කරලා හමුදා පුහුණුව දුන්නේ ගොටාභයයි, සරත් වීරසේකර මහත්තයයි. රටේ හැම රාජ්ය ආයතනයකටම, පොදු ස්ථාන වලට, ගම් වලට දාන්න ඕනේ ආරක්ෂාවට. ඒ වගේම ගමේ දියුණුවටත් උදවු වෙනවනේ. උතුරේ සංහිදියාව හමුදාව එක්ක...