1. Tricle_Buwa

    පළමු ඇනවුම - Episode 1

    අඩෝ මරු එදිරිමුනිය වගේ පාඨක අපේ request එකට plot එක පොඩ්ඩක් එහා මෙහා කරපම්.. ඔන්න මගෙන් request එකක් මාතෘකාවක් සමගින්. වැසි දින හවසක order එකක් නොමැතිව ගිය ගමනක් රමණය දක්වා දුරදිග යන episode එකකට නමක්. "සොදුරිය මට නොකියාම ගියා"
  2. Tricle_Buwa

    බිත්තර සහ කුකුල්මස්

    ඔය දාල තියන Solution එක වෙනකන් බලන් ඉන්නවට වඩා අදායම වැඩි කරගන එක තමා හොද කියල කිව්වෙ. ඕව වෙන වැඩ නෙමේනෙ
  3. Tricle_Buwa

    බිත්තර සහ කුකුල්මස්

    ඊට ලේසිනෙ ආදායම 10 ගුනේකින් වැඩි කරගන්න එක. බිත්තරේ , චිකන් කිලෝ එකේ ගාන සැරටම දැනෙන එකෙක්ට ඊට වඩ ප්‍රශ්න පත්තරයක් ම තියෙන්න ඕනෙ
  4. Tricle_Buwa

    මාසෙකට ඉතුරැකරන ගාන

    ඉතුරු වෙන එකක් තියනව නම් වායු ගෝලයෙයි සෙප්ටික් ටෑන්ක් වලයි තමා
  5. Tricle_Buwa

    කොහොමද යුරේනි ගේ පැනිල්ල

    අපි එකක් නෑර final destination බලපු කොල්ලො ඩෝ. බයක් නෑ. ශුවර් නෑ
  6. Tricle_Buwa

    කොහොමද යුරේනි ගේ පැනිල්ල

    Trend ekata tamai bn.. mole morala madi un yanawa itn owata
  7. Tricle_Buwa

    කොහොමද යුරේනි ගේ පැනිල්ල

    ලනු කෑල්ලක් විස්වාස කරල මං නම් ජීවිතේට පනින්නෙ නෑ
  8. Tricle_Buwa

    අඩෝ මේ video වල සුපිරි ගතියක් තියෙනවා නේ? 😍😍

    ඔය විදිහට ඔට්ටු වෙන්නෙ නෑනෙ commercial කරද්දි.. කාබයිට්නෙ ලේසි
  9. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    ඒනම් මල්ලි අපි ගියා
  10. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    මාත් ඕයි.. අම්මෝ මගෙ කකුල..ගානව ලැජ්ජවේ බෑ.
  11. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    අපිම එන්න ඕනෙ ගෝල්ලෙකක් ගාන්න
  12. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    විනාඩි එකසිය ගානක් ගිහිල්ලත් එක ලකුනක් නැද්ද හය්යූ
  13. Tricle_Buwa

    ⭕ House Of Fashions හිමිකාර ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ්

    මේ කොලඹ හාට් එකේ ලොකු ඉඩමක පත බිල්ඩිමක් ගගල middle class market එකට ඇදුම් විකුනල කොහොමද යකු යට කරපු සල්ලි කවර් කරල profit ගන්නෙ. ඊට පස්සෙ ඉතිං දුවන්න වෙන්නෙ ජල්තර එක්ක තමයි. පිට ඔපේ ට මුල් තැන දීල "ගැම්මට" කරන් යම බිස්නස් හුගක ඇතුලෙ ඔහොම තමයි

    No contents