1. Tricle_Buwa

    මුළු පවුලම හිරේ 😂 😂 😂

    මාත් යනව හිරේ... Gov pay නිසා රථ වාහන වැරදි වැඩි උනා කිව්ව රටේ හිරේ සැප දුන්නොත් අපරාධ කෝම වැඩි වෙයිද නේද..
  2. Tricle_Buwa

    මුළු පවුලම හිරේ 😂 😂 😂

    හුටා ඔවුමනෙ. අපිට කොයින්‍ ද උඹලට වගේ ඕව විස්ලේසනය කරන්න වෙලාවක්
  3. Tricle_Buwa

    බඩසම leak

    Log wenna one da mekta
  4. Tricle_Buwa

    මුතූ තරංගා french කිස් 😲 😲 😲 💋

    පරන සීන් එකකට ඔච්චර නම් ඒ වෙලාවෙ කාර් එකේදිම රෙද්ද ඉස්සුවද දන්නෑ
  5. Tricle_Buwa

    මුළු පවුලම හිරේ 😂 😂 😂

    සෝක් එකට හදලනෙ ලමයි ටිකව..
  6. Tricle_Buwa

    බඩසම leak

    ලංකාවෙ ද සිරාවටම? Voice ඇහුවෙ දැන් 😅
  7. Tricle_Buwa

    බඩසම leak

    මදැයි වැඩක් කරන්න ගත්ත විතරයි
  8. Tricle_Buwa

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    හිර ගෙයක් ඇතුලෙ කැරැල්ලක් උනාම වෙන රටවල ඒක control කරන්නෙ කොහොමද? කැරැල්ලක් පාලයන කරන්න ගියාම කැරලිකාරයො මැරෙනව. Control කරන උනුත් මැරෙනව. ඒක සාමාන්‍යයිනෙ. පෝලිං කරල වෙඩි තිබ්බ සීන් එකක් නෑනේ ද මෙතන?
  9. Tricle_Buwa

    Hilux / Ford Raptor

    Tundra තියනව දැන් මෙහෙ
  10. Tricle_Buwa

    Hilux / Ford Raptor

    මාත් ඕක හොයනව. තමා දන්න එකෙක් හම්බුනේ නෑ
  11. Tricle_Buwa

    මගෙ Phone එක හැක් උනා

    මොන සෙල්ලම දැම්ම ත් ඕක realize කරගෙන withdraw කරගන්න account එකකට සල්ලි දාගන්න එපායැ. බැංකුවට කියල ඒ account එක trace කරල සල්ලි ගන්න බලහන් දැන්
  12. Tricle_Buwa

    Net Accounting

    Ow mchn mona hari karala denna puluwan
  13. Tricle_Buwa

    Net Accounting

    Dfcc lesi mchn.
  14. Tricle_Buwa

    Net Accounting

    Serama wage denawa mchn
  15. Tricle_Buwa

    Net Accounting

    Tama awe nedda
  16. Tricle_Buwa

    හොනද බීෆ් ටිකක් ගන්ඩ ඕනෙ

    SPAR එකේ වගේ තිබ්බොත් තමයි. Retail ගන්න සෙට් වෙලා නෑ මට. Hotel වලට supply කරන අය නම් ඉන්නව.
  17. Tricle_Buwa

    Financially ගොඩ යමු

    නෑනෙ වයි?
  18. Tricle_Buwa

    Financially ගොඩ යමු

    එකටම බොලාගෙ කතාව කියමු බලන්න... ඕක අහන්ම ම account එකක් හැදුවද..
  19. Tricle_Buwa

    Mr. Kottu Returns

    මම ඉගෙන ගන්න තියනව කියල කිව්වෙ මුගෙ අඩුපාඩු අනිත් උන්ට නොකර ඉන්න එකට. දැන් පොඩි එකෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ chain එකක් දාන්න. ඌ යන්නෙ ත් මූ ගිය පාරෙ නම් කෙලවෙනව කියල දැන් දැනගන්න පුලුවන්. සහ මේ විදිහට නොකර ඉන්න පුලුවන්. මාස කීපයක් යද්දි මේක ලාවට ගොඩ ගනි කියල හිතෙනව මට. කලිනුත් එහෙම කරල තියනව...
  20. Tricle_Buwa

    Mr. Kottu Returns

    වෙන්න ඇතිං බං.. මම මේ සිනාරොයෝ ඒඑ බිස්නස් ඈන්ගල් එක ගැන කිව්වෙ. උගෙ මෝඩ මැනේජ්මන්ට් ස්ට්යිල් එක ගැන

    No contents