Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
තළපති විජෙට තලනවා නාමල්
උද්දාච්චකම් නොතේරෙන එක තමයි පොරගෙ මෝඩකම මමත් හිතන් හිටියා දෙයියනේ කියලා middle ground (බයියෙකුත් නොවන ජෙප්පෙකුත් නොවන) leader කෙනෙක් එයි කියලා සජිත් ගෙන් හරි දැන් නම් ඒ hopes නැහැ. තව ටිකක් කල් ඉඳලා බැරිම උනොත් කොහේ හරි තොලංචි වෙනවා අපිත්
Ldy
Post #17
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්රෙඩ් දාන උන් හැර සාමාන්ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎
කාට දුන්නත් ජෙප්පෙක් ට දෙන්නේ නෑ.. 2015 ඉඳන් කිසිම ඡන්දයක් දීලා නෑ... මැරෙනකං දෙන එකකුත් නෑ මේ යන විදියට නම්. හැබැයි කෙලින්ම ඡන්දෙ ඉල්ලන්න නම් ආශාවක් තියෙනවා ජනාධිපති වරනේටම මට ඉතින් ඔය හොරකම් කරන්න කියලා දෙයක් නෑ.. බොරු කියන්නේ නෑ.. බබා හුකුන් නෑ... එක්කෝ මේක හදනවා.. එක්කෝ මේක මකවල හදනවා..
Ldy
Post #60
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
ඒ මොනවා ආවත් ලංකාවේ අව්රුදු 30, 40 පරණ වාහන ත් දුවන්වනේ
Ldy
Post #13
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
naturist ල ඉන්නවද
ඔය ඉන්නේ මම..
Ldy
Post #9
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
බොහොම ස්තූති මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
Ldy
Post #10
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
තළපති විජෙට තලනවා නාමල්
සජියට ඕවා තේරුම් කරලා දෙන්න එකෙක් නැද්ද බං ඌ ඉන්න හදන්නේ සුදු ජාතික හාමු මහත්තයෙක් වගේ. ඌ හිතන් ඉන්නේ එංගලන්තේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා ඌ හෙන talented පොරක්.. හැබැයි එකම එක පැත්තක් තියෙනවා පට්ටම මෝඩ යි. පට්ටම උඩඟුයි.
Ldy
Post #14
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
Thank you. Ow Udemy course ekak gatta Electronics, Electricity and Robotics Learn By Building I also remember AL Physics lessons to some extent...
Ldy
Post #8
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
බොහොම ස්තූතියි
Ldy
Post #5
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
Perodua Ativa gaththa un innawada?
Engine gear box, Daihatsu (dan habai ewath locally da danne na hadanne) Anikwa okkoma Malaysian Perodua wahana 100% hodai. Interior thamay kachal :( Ara Toyota Rush eka wage ekata negala baluwa.. meloma rahak na plastic ehema
Ldy
Post #2
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
තළපති විජෙට තලනවා නාමල්
වියදම් කරනවා වගේ පොර මේවාට මූට අරුන්ට වගේ නෙවෙයි සංයමයක් තියෙනවා වගේ.. බෝක්කු උඩ ඉඳන් කාගහන line එක නෙවේනෙ ------ Post added on 1773509808
Ldy
Post #11
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
ආතල් එකට බං පොඩි කාලේ මේවා කරන්න සල්ලි තිබුණේ නැහැ..
Ldy
Post #3
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
තළපති විජෙට තලනවා නාමල්
නෑ මොළය කියන්න නම් අමාරුයි දැන් අප්පාගේ පුතානේ, ගේමක් ගහයි වගේ
Ldy
Post #7
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම Electronics ඉගෙනගන්න කියලා
මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි. මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට. දැනට ගත්තා, multimeter එකක් wire cutter එකක් precision tool set එකක් තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන... Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද? හෙට පිටකොටු ගිහින් ඔය...
Ldy
Thread
Mar 14, 2026
Replies: 76
Forum:
ElaKiri Talk!
Taft එකක් ගත්තා කුකුලෝ...
හුරුබුහුටි ලස්සන වාහනේ sunroof එක මරු හරියට නීතියට එලවන්න :)
Ldy
Post #3
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
තළපති විජෙට තලනවා නාමල්
Good English and being diplomatic. Not too bad no?
Ldy
Post #3
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
Manic bipolar disorder
ඔව් අඩුයි
Ldy
Post #5
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම ආයේ ආවා
ම්ම් දැකලා පුරුදු දෙන්නෙක්... කෝ ඉන්දරේ
Ldy
Post #13
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
Manic bipolar disorder
එකත් තිබිලා දැන් රිස්නියා ද මොකක්ද එකක් බොනවා.. එකෙන් සෑහෙන්න හොඳක් තියෙනවා ඊට අමතරව, zosert කියලා එකකුයි , vitamin D ඇන්ඩ් Vitamin E බොනවා පොලිස් කාරයෙක්ට ගහන්න ගිහින් ලොකු case එකක් ගිහින් තමයි අන්තිමට diagnose උනේ ------ Post added on 1773506561
Ldy
Post #3
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
මම ආයේ ආවා
ee wage matakayak tiyenawa.. Honor 400 pro ekada මට අධික කේන්ති යන එක පිස්සු කෙළින එක උඹලා ගණන් ගන්න එපා. මට පිස්සු තමයි. මොනවා කරන්නද බෙහෙත් බොනවා ඇරෙන්න. ------ Post added on 1773506281
Ldy
Post #11
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
Manic bipolar disorder
This is what I have. Finally diagnosed by Dr K from Angoda hospital. Anyone with the same condition? Would love to talk
Ldy
Thread
Mar 14, 2026
Replies: 44
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
Next
First
Prev
3 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom