පොලිසියටත් හොරු පැනලා
ලග්ගග පොලීසියේ අවි ගබඩාවෙන් ටී. 56 අවියක් හා පිස්තෝල පහක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි. අද (14දා) අලුයම මෙම සොරකම සිදුවෙන්නට ඇතැයි සැකකරයි.
එහි සේවයට යොදවා සිටි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇතැයිද එම අවස්ථාවේදි මෙම සොරකම සිදුවෙන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. කෙසේ...