මෙයාව දැක්කද ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    12963870_1707104619547056_8315475314619990918_n.jpg
     
    • Like
    Reactions: vito and netlife007

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    පිස්සුද? ඌට ජාතියක් ආගමක් තියෙන එකෙක්යෑ...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,234
    113
    අදාළ නෑ නේ
    උබට පිස්සුද බන්?
    මේකා ඇමෙරිකන් කාරයෙක්නේ..... ඌ දන්නවද බන් අවුරුදු සිරිත් :lol::lol:
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    උබට පිස්සුද බන්?
    මේකා ඇමෙරිකන් කාරයෙක්නේ..... ඌ දන්නවද බන් අවුරුදු සිරිත් :lol::lol:

    Padayoo.. Auwurudu sirith Danne thoge thadi Mahinda hora da? Ponna balla
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුදුමවෙන්න දෙයක් නැහැ :lol::lol:

    අටුකොස් පැල ඉල්ලපු එකානේ ..:lol::lol:

    මුට කඩේ යන ලොවන්නොත් එහෙම උන් තමා .ගේ කුරුල්ලෝ :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිනිහා අමුතු එකා.. ක්ලීන් සූට්.. දනිස් අමාරුව වෙන්ඩ ඇති, කවදාවත් ස්වාමින්වහන්සේ නමකටවත් දන ගහලා වදින්නේ නැ.. පිරිකර දුන්නා මාරු උනා..
     

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    keri katha kiyanna yakune ubala kawruwat dannawada. Ranil oya mokakatawath nette porage laga inna okkoma niwadu yawala awruddata kisima utsawayakata yanne ne giyoth kattiya inna ona nisa e okkoma kepa karala inne. Nodana kataa karanna epa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද? ඌට ජාතියක් ආගමක් තියෙන එකෙක්යෑ...