1. Grand_Canyons

    30 පැනලා

    තනි වෙච්ච ගතියක් දැනෙනවා
  2. Grand_Canyons

    Need some help guys.. ජොබ් එක නැති වුනා..

    කලින් කරපු ජොබ් එක මොකද්ද ? ජොබ් එක නැති උනේ මොකක් නිසා ද? ජොබ් එකක් ආයේ හොයාගන්න මචං freelance ඒ අතරට කරන්න full ටයිම් ෆ්‍රිලාන්ස් කරන එක එච්චර හොඳ වැඩක් නෙමි අනික ඔයා මුල ඉඳන් පටන් ගන්න කෙනෙක් නේ ඒ නිසා අයේ ජොබක් කරන්න වෙනවා අකමැති උනාට කරන්න දෙයක් නැහැ 😩
  3. Grand_Canyons

    කෙල්ලගේ feminine wash එකෙන් රන්දික හේදුවා කළුවො

    මොකක් හරි ලිංගික ලෙඩක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔහොම වෙන්න විදියක් නෑ ඕක තැවරුණා කියලා
  4. Grand_Canyons

    උබලා පොඩිකාලෙ ඉන්ටනෙට් එකෙන් ගන්න ඩේට ස්ටෝ වෙලා තියෙන්නෙ කොහෙ කියලද හිතන් හිටියෙ?

    කම්බි වල data හිර උනාම ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා කියලා මම හිතන් උන්නේ
  5. Grand_Canyons

    කෙල්ලගේ feminine wash එකෙන් රන්දික හේදුවා කළුවො

    Balanitis ද දන්නේ නෑ ඔයාට නැතිනම් ඕවා ට දන්න විදියක් නෑ නේ සාමාන්‍යයෙන්
  6. Grand_Canyons

    මේල් පෑන්ටියක් ඇන්දා

    Squats ගහපන් මචං ජීම් ගිහින් පුක මදි
  7. Grand_Canyons

    I logged in to my ex's fb account

    අර්ශස් එහෙම ඇති නේ බං උබල සේරටම 😓😓😓 අමාරු නැද්ද ඔය දේවල්
  8. Grand_Canyons

    අනුරට වෙන්නේ ඉම්රාන් කාන් ත වෙච්ච දේ

    UAE valata size eka danne na ne oil dena nisa lankava ithin 3rd world nisa monavage deyak veyida kiyala kiyanna ba apita
  9. Grand_Canyons

    Fb එකේ විකුණන්න හොද products මොනවද මචංලා ?

    Fb මාර්කට් ප්ලේස් එකේ පොඩි රවුමක් දාලා බලන්න එතකොට එනවා idea මොනවද විකුණන්න හොඳ කියලා
  10. Grand_Canyons

    කෙළවුනා බන් pre-workout supplement එකක් online අරන්..

    Expired එකක් වගෙයි නේද දින වෙනස් කරලා විකුණලා වගෙයි
  11. Grand_Canyons

    මේ බෙහෙත ලංකාවෙ තියෙනවද?

    ඒ මම කෑවා දවස් දෙකක් කිසිම දෙයක් දැනුනේ නැහැ නේ කහ පාට එක කැවේ
  12. Grand_Canyons

    ප්‍රව්ඩ් 2 බ් ශ්‍රී ලංකන් 🇱🇰

    ඔන්න ඕක තමා ප්‍රශ්නේ
  13. Grand_Canyons

    නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

    හදුන්නෙත්ති ගේ මුද්දරයක් ඕනේ 🖤

    No contents