1. GAC

    +Coomputer waddongen help ekak onii exe ekak yawanna please +=

    උබ කොරන වැඩේ හරියට නොදැන කොමෙයි උබට උදව් කොරන්නේ?
  2. GAC

    Im selling my iPhone 4

    check ya in box
  3. GAC

    Aththama adare kiyanne mokakda

    ඇත්තටම සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්...
  4. GAC

    Im selling my iPhone 4

    check ya inbox Macho as I know xperia z has some issues.
  5. GAC

    Im selling my iPhone 4

    ubata mama ewwe.. ubamata reply karala thibba
  6. GAC

    ශිරන්තිVSශාමලී

    ඔතන පැති දෙකක් තියනවා ලංකාවේ වeරදිකල බුද්දිමතුනුත් මේ අවස්ථාව දේශපාලනීකරණය කරගෙන වාසි ලබාගන්න දගලනවා වෙන්න පුළුවන් (හරියට මර්වියා වගේ ..) සමහරවිට ඇත්තටම අසදාරණයට ලක්වෙලා වෙන්නත් පුළුවන්. මේකේ සත්‍ය අසත්‍ය තාවය හරියට හොයල ඉවරවෙනකම් අපිට කියන්න වෙන්නේ "ඇත්ත දන්නේ උද ඉන්න දෙයියෝ විතරයි" කියල...
  7. GAC

    Im selling my iPhone 4

    Im selling my I phone 4 (Carrier locked) Brand new phone. Updated to iOS 7 කියක් වටිනවද? ඩෙටා කේබල් නැත. චාජරය ඇත. එකදු සීරීමක් වත් නැත.. පාවිච්චිකර නැත. activate කර නැත. (ගෙනාපු දවසෙම පෙට්ටිය මගේ අතින් කැඩුනි )
  8. GAC

    Mobile Unlocking

    wta abt iphone 4 ios7?
  9. GAC

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    how much...?
  10. GAC

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    I phone 4 IOS 7 career - Telia (swiss) 100% clean IMEI
  11. GAC

    EK Presidential Election (ජනාධිපතිවරණය) 2015 -

    api dennama lankawe dan inne.
  12. GAC

    2015 ජනාධිපතිවරය ගැන කතා කරමු

    කව්රු දින්නත් ජනතාව පරාදයි...!!!!
  13. GAC

    EK Presidential Election (ජනාධිපතිවරණය) 2015 -

    Hi.hi.. tikak wada wadi medawaswala.. lawata wage podi business ekak patangaththa.. Karume PAYPAL thama denne nane...
  14. GAC

    EK Presidential Election (ජනාධිපතිවරණය) 2015 -

    dakkaknam danawada banz... hoyala nathi nisa thama patangaththe..
  15. GAC

    Menna mage vote ek

    ela kiri
  16. GAC

    Presidential Election 2015 Resalts

    MY3
  17. GAC

    EK Presidential Election (ජනාධිපතිවරණය) 2015 -

    EK Presidential Election (ජනාධිපතිවරණය) 2015 - දිනන්නේ කව්ද? ඔබගේ කැමැත්ත ප්‍රකාශකර අද සවස වනවිට ප්‍රථිපල දැනගන්න.... චන්දය ප්‍රකාශකිරීමෙන් වැලකී සිටින අයගේ අදස් වන බව සලකන්න.. චන්දෙ දීල BUMP එකක් දාගෙන ගෙන පලයල්ලා....!!!

    No contents