මම කරන විදිය උබට ගැලපෙන එකක් නෑ ඒත් 53ක් තිබ්බනම් සහ ඔබගේ උවමනාව මට තිබ්බනම් මන් කරන්නේ මෙහෙමයි. .
දැනට ටැක්ස් එක අඩුම සහ වටිනම වාහනයක් ගන්නවා අන් රෙජිස්ටඩ්. . 1000CC එකක්. . ඉතිරි ගාන ෆික්ස් කරනවා. .
සල්ලි ටිකක් එකතුකරන් ගත්ත වාහනේ විකුනලා ෆික්ස් කරපු ගානත් දාලා අන් රෙජිස්ටඩ් 1500CC එකකට යනවා...