ඊශ්රායලය සහ ලෙබනනය දේශසීමාවේ සටන් වාර්තා වේ. ඊශ්රායලය විසින් නිවසට බෝම්බ ප්රහාරයක් එල්ල කළ බව ලෙබනනයේ LBC රූපවාහිනිය පවසයි.
— 🇮🇱/🇱🇧 BREAKING: The Lebanese Army is firing artillery at Israel in response to continued provocations
@Middle_East_Spectator