හෙළුවෙන්_නාල ගමටත් ගහල ගිහින්
මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටි පිරිසක් සහ ගම්මුන් අතර ගැටුමක්..ගම්මුන් ගුටි කා රෝහලේ.:rofl:.
-QKfiDQr91w
සෙල්ල කතරගම මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටි පිරිසක් සහ ගම්මුන් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබේ...