මචන්, සිංහල බෞද්ධයෝ කියන්නේ කවදාවත් අනිත් අගම් වලට අපහස කරපු, අනිත් අගම් පිටුදැකපු පිරිසක් නෙමෙයි. හැම දෙනාත් එක්කම සහයෝගයෙන්, ජාති භේද නැතුව ජිවත් වෙච්ච පිරිසක්. එත් සමහර අන්යාගමික මිත්යාදෘෂ්ටිකයෝ ඔය වගේ pages හදාගෙන බුද්ධගමටයි, අපේ බුදු රජාණන් වහන්සේටයි අගෞරව කරන්න ගත්තට පස්සේ බෞද්ධයන්ගේ ලේ...