මිනිස්සු අසාධාරණ විදියට සල්ලි හොයන්න දැන් කාලේ අමුතු ගේම් ගහනවා. ඔය ගේම් නූලෙන් මිස් වුනොත් නතර වෙන්නේ හිරගෙදර. එහෙමත් නැත්තම් එලොව ගිහින්. ගොඩ දෙනෙක් දැන් කාලේ පුරුදුවෙලා ඉන්නේ සල්ලිකාරයෝ හොයාගෙන එයාලගේ මොකක්හරි වැරුද්දක් හොයාගෙන ඒක උඩින් දාලා සල්ලි ගන්න.
ඒ විදියට පහුගිය දවසක දංකොටුවේදි 5ක්...