මචන් සීරිම පොඩි උනාට එක උනේ කොහොමද කියල පි දන්නේ නෑනේ මචන්, සනත්ට සල්ලි වැදගත් නැති උනාට අරුගේ ගොන් වැඩේට එහෙම කල වෙන්න පුළුවන්.
මොකද ඔය බස් කාරයෝ ත්රී වීල් කාරයෝ බයික් කාරයෝ බහුතරයක් පාරේ යන්නේ කාලකන්නි විදියට.
ඒවගේම සමහර ඔය ලොකු ප්රාඩෝ මොන්ටෙරෝ වැඩිපුරම ලන්ද රෝවර් වගේ වාහනත් හිතන් ඉන්නේ...