1. Dilwaale

    අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

    ඕක තමයි ඕකුන්ට හොදටම පුළුවන්...:lol::lol:
  2. Dilwaale

    අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

    කෝ බලන්න... මෙතන යහපාලන පෙත්ත ගහලා ඉන්න එවුන් අත උස්සන්න බලන්න..:lol::lol::lol:
  3. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    :lol::lol::lol: එකෙන්ම මුන් ගහලා ඉන්නේ....
  4. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    යහපලානේ පෙත්ත ගහපු එවුන් බන් ඕකුන් :lol:
  5. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    එකනේ... මිනිස්සු ගමනුත් කැන්සල් කරගෙන... කෝ මේ සිරිසේන.....????????:lol:
  6. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    :lol::lol::lol: මුන්ට තේරෙන්නේ නෑ.. මුන් යහපාලන පෙත්ත බිලා ඉන්නේ..:lol:
  7. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    මෙන්න මිට සති කීපයකට කලින් සිරස ආයතනය හිස මත තාබා වැඳගෙන හිටපු එකෙක් දැන් කියන කතා... මූ නම් මිකෙක්ද මන්දා.. හැබැයි කතාව ඇත්ත...:lol::lol::lol::lol:
  8. Dilwaale

    gayankuwait has exceeded their stored private messages quota and cannot accept further messages...

    gayankuwait has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  9. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    ටහිකෙයි...:lol:
  10. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    මහින්දව එලෙව්වේ තොපි පුළුවන් තරම මඩ ගහලා... හොරා කියල!!! එක හොරකමක් ඔප්පු කරාද?? කෝ පැටලිලා කිව්වේ නිකන් අතේ සාක්ෂි තියාගෙන වගේ..:P දැන් උන් මොනවද කියන්නේ? අපී දුඋෂණ ගැන දන්නවනම් උන්ට කියන්නලු... ,ඒවාට අහුවෙච්චා උඹල වගේ එවුන් රට පස්සට ඇද්දා බන්...
  11. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    අනිවාර්යයෙන්ම.... කෙලහන්... අපිනම් මෛත්‍රීට උඹල කෙලවන්න හදනකොට මෛත්‍රිවම දිනවනවා... එතකොට උඹලාට රෙවිලම යයි... හඳේ හාවා කෙසේ වෙතත් යහපාලන පෙත්ත බීපු එවුන්ට හඳේ හාවා පෙන්නලා කිව්වොත් එතන හාවෙක් ඉන්නවා කියලා එකත් පිලිගන්නවා.. අපි කොච්චර කිව්වත් එතන හාවෝ නෑ ආවට තියෙන්නේ කියලා පිළිගන්නෙම නෑ.. පෙත්තේ...
  12. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    උන් ඇවිල්ලා 2015-01-09 දින සිට යහපාලන පෙත්ත බීපු වුන් ටිකක්....
  13. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    අන්න ඌට දැන් පොනියෝ අශ්වයෝ වගේ පේනවලු....:lol::lol::lol: ටහිකෙයි දැන්..
  14. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    :yes::yes::yes::yes: ඔරලෝසුවයි ප්‍රභාකරන් මහත්තයයි... තුන් අවරයි...:D:D:D:lol:
  15. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    ඔව් මුන්ට දැනට බුදියාගන්න යහපාලන පෙත්ත දීලා තියෙන්නේ... :lol:
  16. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    කවුද යකෝ ආණ්ඩුව පෙරලන්නේ.. ලොවෙත් නෑ.. උඹලව මේ ආණ්ඩුව යටතේ රෙවෙන යවන්න ඕනේ.. එතකොට තමයි උඹලා වගේ එවුන් බෙට්ට පුකේ තියන් අයියෝ පාලනේ අයියෝ පාලනේ කියන්නේ... එහෙම වෙන්න ඕනේ උඹලට... :yes:
  17. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    මහමැතිවරණයෙන් උන් දිනන්න ඕනේ... එතකොට තමයි රෙවෙන්නේ... :yes: හ්හහැහැහැ නිසාන් gt :lol::lol::lol::lol:
  18. Dilwaale

    රවී කියන බිලියන අටේ ගිණුම

    පුතා අපි බ්‍රේන් වොෂ්.. රනිල් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච එකෙක්.. සම්බන්ධන් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච දෙවියෙක්... හකීම් කියන්නේ මේ රටට සාමය අරන් අපු දේව දෙවදුතයෙක්... හරි අපි බ්‍රේන් වොෂ්... එත් උඹල යහපාලනයෙන් අන්ධ වෙලා ඉන්නේ.. අන්ධවුනාම මුකුත් පෙන්නේ නෑ... :yes::yes::P

    No contents