1. Champ HB

    ලොකු සර්ව විහිලුවට ගත්ත කෙනාවත් අල්ලල

    රැජිනගෙ ජුබිලි කණුව හංදිය vs. නන්දෙගෙ හූකාපු හංදිය 🤦
  2. Champ HB

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    හම්මේ සිරියාවන්ත මූණ දැක්ක කල්😍😍😍
  3. Champ HB

    මේ පැළෑටිය තියෙනව ද?(ඇසොල්ලා)

    මාතලේ පැත්තෙ කුඹුරු වල දැකලා තියෙනවා
  4. Champ HB

    ලොකු සර්ව විහිලුවට ගත්ත කෙනාවත් අල්ලල

    හැම ලොකු ස කෙනෙක්ටම විහිලු කරනව නේ බලන් ගියාම....🤭
  5. Champ HB

    Questions Unknown caller නන්නාදුනන ඇමතුමක්

    දාන්න බලන්න call log SS එකක්...
  6. Champ HB

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    දෙහිවල ඇල දිගේ ආපු එකෙක් වෙන්න ඕන. නැත්නම් සාමාන්‍යයෙන් මුහුදෙ ඉන්නෙ නෑ ගැට කිඹුල්ලු...
  7. Champ HB

    64-xxxx number ena Pajero

    අප්
  8. Champ HB

    ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

    කොහෙද ඉතිං අපිට එහෙව් වාසනාවක්....දැන් කොච්චර කල් ඉදන්ද බලන් ඉන්නෙ....☹️
  9. Champ HB

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    බඩු ඉවරයි නම් බම්ප් කරලා වැඩක් නෑනෙ.....🤷
  10. Champ HB

    හකීම්-බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකට…

    "ඔද තම්බියා vs. කෙරි ශිංගලයා" රචනා සීසන් කමින් සූන් බේබි🍻🍻🍻
  11. Champ HB

    අවයව ජාවාරම්

    බම්ප්
  12. Champ HB

    කොළඹ වෙනස

    @CAPITAN මතක් උනා....🤭
  13. Champ HB

    වනිදු සුපිරි තරුවක්. අනාගත නායකයාත් වනිඳුමයි

    පැතුමා කියනකන් අපි හාංකවිසියක් දැනන් උන්නෙ නෑනෙ.....වෙලාවට කිව්වෙ.... තැම්කූ පොක්ක😉
  14. Champ HB

    ඇගෙ මයිල් කෙලින් උනෙ නැත්තම් තිරිසනෙක් 😒😪😂

    ජුන්ඩා කෙලින් උනොත්.....☹️☹️
  15. Champ HB

    සුභ_නවවසරක් වේවා!!!

    එසේම වේවා....එසේම වේවා..... කොහා ගිහින් හිටියෙ????

    No contents