1. *danushka*

    Skype Help

    මචන් මෙහෙත් ස්කයිප් බ්ලොක්..නමුත් ඕකෙන් ගියාම වොයිස් වැඩ,,ඔයාටත් වැඩ කරයි..ට්‍රයි කරලා බලන්න..:D:D
  2. *danushka*

    උත්සහවන්තයාම ජයගනී

    මෙන්න මිනිස්සු..
  3. *danushka*

    Skype Help

    simple wadk ne ban.me pahala thiyana site ekata giya skype select karala login wenna.:):) https://imo.im/
  4. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    නියයි‍ මචන් ,රස්සාව කරන ගමන් මේ පැත්තේ එන නිසා දිගටම ඉන්න අමාරුයි,නමුත් එක පිටුවක් නෑරම කියවනවා,ඒක නිසා මේ වැඩේ නම නවත්තන්න එපා...
  5. *danushka*

    Flash player help...

    meken aran danna balanna.. http://www.filehippo.com/download_flashplayer_ie/
  6. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් අපි පොඩි දවස් වල මෙයා ජාතික රූපවාහිනියට ඇවිත් එයාගේ අත්දැකීම් ගැන කතා කරනවා,..කොච්චර නිරහංකාර මසුස්සයෙක්ද කියල තේරෙන්නේ ඒවා බලපුවාම තමයි.අද කාලේ ළමයි ඒවා දකින්න පින් කරලා නෑ මචන්,,:D:D
  7. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් ගොඩක් ස්තුතියි මේ කරන වැඩේට.කැලුම් ලියල තියන සිංදුවේ සමහර තැන් ඔයා කිව්වා නිසා මිසක් නැත්තන් මලාට මට තේරෙන්නේ නෑ මචන්..
  8. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    එකනේ බන් මු මේක ලිව්වා නම් මුව තියන්න වටින්නේ නෑ.:P:P හැබැයි නෙට් එකේ තිබ්බේ නම් මාලිනී ජයරත්න කියල කෙනෙක් ලියපු කතාවක්..
  9. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් සිරාවටම මේක ඔයාද ලිව්වේ...මාර ලස්සනන සිංදුව මචන්..:D:D
  10. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    http://tinyurl.com/6rdfzqb
  11. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    sasliit මචන් උඹ ගැන කියන්න දේවල් නෑ..දිගටම දාපන් දන්න සේරම ඔබට ජය....
  12. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    අයෙත් අහල දාන්න 5 ක්..:D:D
  13. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    onna oka thama ban ada me ratatath wela thiyenne..puhu dewal uda enawa watina de yata yanawa...
  14. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් උඹ දන්නවද දයාරත්න රණතුංග මහත්තය ගයනා කරන " සරසවියේදී අද පමණයි හමු වන්නේ " සිංදුව ලිව්වේ කවුද කියල..:):)
  15. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් අපි ඕල්ඩ් හිට්ස් එකේ කලෙත් යමක් ගන්න පුළුවන් සිංදු අනිත් අයට අහන්න සලසපු එක හා පුළුවන් විදියට හොයල දුන්න එක,,දැන් මේ පොස්ට් ඒකෙන් වෙන්නේ අර කලින් අපි අහපු සිංදු වල හරි තේරුම හා ඒවා ලිය වෙන්න හේතු උන එහෙත් අපි දන්නේ නැති නිදාන කතාවල් දැනගන්න එක,,ඉතින් මේකට තමන්ගේ කාලය මහන්සිය වැය කරන අයට...
  16. *danushka*

    Never marry a working woman

    ඕව දන්න නිසා තමයි අපි ගෙදර ඉන්න කෙනෙක් හොයා ගත්තේ...මොනවා වුනත් ලස්සනට වැඩේ කරල තියෙනවා..
  17. *danushka*

    LAST ඕවරේ

    ai ban oya second page eke mama dala thiyenne youtube video eka ??
  18. *danushka*

    LAST ඕවරේ

    ...
  19. *danushka*

    Microsoft Visio 2003 Product Key needed

    try WFDWY-XQXJF-RHRYG-BG7RQ-BBDHM
  20. *danushka*

    Alertpay $$$

    AP 17$ thiyenawa.mata a gana PP walata denna puluwannam dennam.

    No contents