:rofl::rofl::rofl: මග බල බලා හිටියා මම සුදා සුබ ආරංචියක් අරන් එයි කියලා:rofl:
අන්න එකයි අපිටත් විපක්ශයෙ හරි දැක්මක් හරි නායකත්වයක් පෙන්න නැහැ ඔක්කොම ගෙවල් වල රහස් සකාච්චා වලින් බලය ගන්න දගලන බලලොභි හැත්තක් විතරයි පෙන්නෙ
කොටි අවතාර ngo අවතාර තනාපති අවතාර ඔවා ඔක්කොම ගෙවල් අසු වල කුටු කුටු ගලා...