Aircraft පිස්සන්ට පමණයි...
ඔන්න ඉතින් sunday ගෙදරට වෙලා laptop එක කොට කොට ඉද්දි.. අපේ ගෙදර ඉන්න අයියා කෙනෙක් ඇවිල්ලා කිව්වා "අද sunderland වල airshow එකක් තියනවා බලන්න පලයන් කියලා". මම ඉතින් අපේ ගෙදරම ඉන්න එළකිරි එකේ සාමාජික සුමි ( http://www.elakiri.com/forum/member.php?u=28488 ) අයියගෙන්...