මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
යාලුවනේ, කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා.. ඉතින් මම හිතුවා මගේ ගාව තියන photos ටිකක් ඔයාල එක්ක බෙදාගන්න...
අපි ඉන්නේ UK වල (Newcastle_upon_Tyne) කියන side එකේ ...
අපි ඉන්න පැත්තේ තියනවා angel of north කියලා statue එකක් (වැඩි විස්තර සදහා...