ජීවිතය දිනන්නේ මෙහෙමයි
තමන්ගේ ජීවිතය දෙස මොහොතක් හැරී බලන්න. ඔබ ජීවත් වෙන්නේ අභියෝග පිරුණු ලෝකයක. ඉපදීමේ සිට මරණය දක්වා මිනිසා විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. මුලින්ම බැලුවොත් ජීවත්වීම තමයි ලොකුම අභියෝගය. කෙනෙකුගේ ජීවිතය සාර්ථකද අසාර්ථකද කියලා මනින්නේ ඔහු/ඇය කොතරම් හොඳින් අභියෝගයන්ට මුහුනදනවාද...