මචංලා මම ජොබ් එකෙන් අයින් වෙලා මාස තුනක් වගේ.අවුරුදු 3ක් කම්පැනි එකක වැඩ කෙරුවා.අවසානේ හිටපු පෝස්ට් එක ඒරියා මැනේජර්.මම එක්ක තවත් කොල්ලො දෙන්නෙක් අයින් උනා.
1.අපිට B card මේ වෙනකල් දීලා නෑ.ඇහුවම නාරහේන්පිට කාඩ් නෑ.ඒ නිසා ඒක දුන්නෙ නැත්තෙ කියනවා.
2.අපි අපේ employe number කම්පැනි එකෙන් අරන්...