So I was bored at work and think of writing something and ended up writing below. :P
Hope you all will be kind enough to read it and comment on it :)
I'm always looking to improve.
මල් මෙන් දැනෙන කටු අතර
ඔබ සුවඳ සොයමි
සලකුනක් වත් නොමැති විට
ඔබ මැවූ ගස අතු පතර
මත සැලෙනා දල්ලක් දෝ සිතෙමි...