1. Ryan08

    jerry කෑන් එකේ පෙට්රෝල් පුරවලා වාහනේ ඇතුලේ තියාන යන එක කෙස් ද ?

    ඔව්. ජිවිතේට ඔය මෝඩ වැඩේ කරන්න එපා
  2. Ryan08

    වැල්ලවාය මල්වත්තාවල හංදියේ මේ වන විට තත්ත්වය...

    දැන් ඔය පාර බ්ලොක් කරගෙන ඉන්නේ ඔතනින් ඇමතිවරු හරි ජනාධිපති හරි යනවද?? තමන් වගේම උන්ටනේ මුන් මේ අරින්නේ. මෝඩ යක්කු
  3. Ryan08

    බොරුවට අඬනවත් එක්ක mu.

    ඔය ගෑස් පෝලිම් වල ඉන්න දෙමව්පියන්ටත් දරුවෝ ඉන්නවා.
  4. Ryan08

    මචන් මට help එකක් දීපල්ලා.

    ඉස්සල්ලා ටික කාලයක් කෙල්ලව ආශ්‍රය කරලා බලපන්. එතනින් එහාට ඒවා පස්සේ හිතන්න පුළුවන්. කමෙන්ට් වලට රිප්ලයි කරපු පලියට උන්ගේ හිත්වල තියෙන ඒවා ජජ් කරන්න බෑ බං. මටත් ඔය වයසේ කෙල්ලෙක් ඉන්න නිසා කියන්නේ.
  5. Ryan08

    මහින්ද ලැජ්ජාවක් නැද්ද?

    ලැජ්ජා තියෙන උන් කොහෙද බං දේශපාලනයේ
  6. Ryan08

    කදුළු මැදින් අරගලයට

    පව් බං මේ මිනිස්සු. ☹️ අපි ඉල්ලන හෙණ කොහෙට වදිනවද මන්දා මේ කාලකන්නි තාමත් යහතින්
  7. Ryan08

    BREAKING NEWS : මහින්ද එක්ක සකඡ්චාවකට කට්ටිය කැමති වෙලා

    මහින්දගේ " කැවුත්ත " ලෙෆ්ට් 😁😁
  8. Ryan08

    අරගල කරන තම්බින්ගෙන් මේවා අහපන්...

    ඔය සේරම කරනවා කියලා පොරොන්දු වෙලා තනි සිංහල ආණ්ඩුවකින් බලයට පත්වෙච්ච මහබයියෝ දෙන්නා නෙවෙයිද එතකොට ඕවට වගකියන්න ඕන????බුර්කාව තහනම් කරනවා සාෆිව හිරේ දානවා කියලා ආපු එවුන් නේද හිඟ වැටුප් එක්ක සාෆිට ආයෙත් ජොබ් එක දුන්නේ. පල්ලි වල ළිං වලින් හම්බුවෙච්ච කඩු ආයෙත් ඒ පල්ලි වලටම දුන්නේ ඔය ගෝල්ෆේස් එකේ...
  9. Ryan08

    ලස්සන කපල් එකක් ඉරිසියා කරන්න එපා

    අනේ ඒ ආදරේට නම් කාගේවත් ඇස්වහක් වදින්න එපා. මේ ජෝඩුව දැකලා වමනෙට ආවේ නැත්නම් උබලා තිරිසන්නු 😁
  10. Ryan08

    ජාතීන් අහෝසියි

    එකපාරටම ඔහොම සුරංගනා ලෝකවලට යන්න එපා 😁😁 අරගලය හොදයි හැබැයි මේ අවුරුදු බරගානක් තිබ්බ දේවල් දවසින් දෙකෙන් වෙනස් කරලා අපි එක අම්මගේ දරුවෝ වගේ බයිලා නම් විස්වාස කරන්න එපා සිංහලත් ඇතුළුව හැම ජාතියක්ම.බොරුවට ඉමෝෂනල් වෙන්නේ නැතුව ඔලුවෙන් ගේම ගහලා මුන්ව එලවන්න ආපු අරමුණට පලයල්ලා. නැත්නම් උබලත් කාලයක්...
  11. Ryan08

    මරණ තර්ජන වෑඩි වෙයි.. ජීවිත ආරක්ශාවට පැතුම් ලන්ඩනයේන් පලායයි

    මේ කරදර බාදක අතරේ පැතුම් දෙන ආතල් අඩූතක්සේරු කරන්න බෑ 😁
  12. Ryan08

    කවුද යකෝ අපේ Fill-T ට සද්දේ දැම්ම පරයා

    හරිද ???හරිද??? හරිද??? 😁😁 කවුද බං මූ
  13. Ryan08

    පිම්පියෙක් අරගලයට ...

    ඉස්සල්ලම රාජපක්ෂ නම ගැවිච්ච සේරම උන් ඉල්ලලා අස්වෙයල්ලා ඊටපස්සේ සාකච්චා කරමු. 👍👍
  14. Ryan08

    සාකච්චා කල යුතුයි..

    මුන්ට උතුමණි කියන්න කියන්න මේ ගෑණිට පිස්සුද???
  15. Ryan08

    ලෝකයේ විශාලතම ප්‍රේටල් පොලිම රත්නපුරයේ අද වාර්තා වේ. 🔴NEWS ALREAT

    ඔව් බං තව ටිකෙ බයික් එක වදිනවා අර සුදුපාට කාර් එකේ. බයික්කාරයා ගොනා වගේ බයික් එක දැම්මේ
  16. Ryan08

    රාජපක්ෂ පවුල්වාදය මෙරටින් තුරන් කළ යුතුයි - කුමාර් සංගක්කාර -

    රාජපක්ෂලා මිනිස්සුන්ට රට බේරගන්න අන්තිම අවස්ථා සෑහෙන්න දුන්නා ඒත් රාජපක්ෂලගෙන් රට බේරගන්න මිනිස්සුන්ට ලැබෙන අන්තිම අවස්ථාව මේක. මේ සැරේ බැරි උනොත් ආයෙත් ජිවිතේට මුන්ගෙන් රට ගලවගන්නවා බොරු.
  17. Ryan08

    ගෝල්ෆේස් විරෝධතා කරන්නේ කොළඹ හතේ උන් ටිකක්.. ආණ්ඩුව පෙරලන මගුල් කෙලින්න එන්න එපා…

    බලහන් ඒ මුණේ තියෙන පිංපාට සද්ධාව බේරෙනවා.( සිල්වත් භික්ෂුවක් කියලා තියෙන්නේ මොන සිල්වා ගැනද??)😁
  18. Ryan08

    මේ සින්දුව එහෙම බොලා අහලා නැතුව ඇති නේද? පවන trend එකට දැම්මෙ 😜

    අහලා තියෙනවා මචෝ. හැමදාටම වලංගු ගීත.thanks ආපහු මතක් කරාට

    No contents