පිම්පියෙක් අරගලයට ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    278233855_154556970360269_3861203976784048224_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මත දැක්විමේ නිදහසකාටත් ඇත , ඒකාධිපති වියරුවෙන් අරගලේ දැගලුවට වැඩක් වෙන්නෙ නැ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,528
    113
    ඉස්සල්ලම රාජපක්ෂ නම ගැවිච්ච සේරම උන් ඉල්ලලා අස්වෙයල්ලා ඊටපස්සේ සාකච්චා කරමු. 👍👍
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,072
    126,407
    113
    දෙහිවල
    හොද වැඩේ

    තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගත්ත එක හොදයි.

    නැතුව මේකේ ඉන්න 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැති හම්පඩ හිපටුවෙක් නොවී.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,806
    7,098
    113
    වදුරව
    රාජපක්ශල අන්තිම තුරුම්පුව ගහනව වගෙ.
    ජාතිවාදය,
    චරිත බිලී බාගනීම්,
    අරගලේ චාටර් කරන්න කුළී කුක්කො කිරීම

    වගෙ නාටක ඉදිරියෙදී වැඩිපුර ඇතිවෙයි.

    හැමොම අරගලය තුල කල්පනාකරීව සිටින්න.