1. Tricle_Buwa

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    මම නම් ලේසියකට දෙයක් ගන්නෙ නෑ උවමනාවක් නැත්තම්. හැබැයි මගෙ සීන් එක ගන්නකොට ගාන වැඩි උනත් හොදම එකක් ගන්න ඕනෙ කියන එක තියනව. ඒක වෙලාවකට නාස්තියක් වෙනව.
  2. Tricle_Buwa

    අනුරාධපුර යන්න නාවාතැන්

    එනව කියල පොල්ල තිබ්බම වෙන එකෙක්ට දෙන්න තිබ්බ රූම් එකත් නැති වෙන නිසා advance ඉල්ලනව ඇති.
  3. Tricle_Buwa

    Random කතා - 2000න් පස්සෙ ඉපදුන පුතාලට කවදාවත් අත්විඳින්න බැරි අපි කාපු කටු 😂😂

    එහා ගෙදර අක්කගෙ වෙඩිං එකේදි කොකාකෝල මෙගා බෝතල් මූඩි අඩි වලින්ම airtel reload , free sms එහෙම දිනාගත්ත අපි. ගෙම්බ පෝන් එකට 500MB SD card දාල වැල බෑවෙ ටවර් ලගට හොයන් ගිහින්
  4. Tricle_Buwa

    The Sheep Detectives (2026) movie 🐑🐏👮

    බැලුවයි? තෑම්ක්ස් දොස්තර මහත්තයා ------ Post added on 1782893923
  5. Tricle_Buwa

    බිස්නස් ගැන දන්න උන් වරෙන්

    ඔය input ටිකෙන් විතරක් උත්තරයක් දෙන්න අමාරුයි මචං..
  6. Tricle_Buwa

    වකුගඩු පරිස්සම් කරගනිල්ලා..😳☹️

    අපි අක්මාවටනෙ සැලකිල්ල දෙන්නෙ.
  7. Tricle_Buwa

    Bitcoin bottom එක 😀 මගෙ සත දෙක

    Yako 100,000 giya neda.. ochr adu wela da den?
  8. Tricle_Buwa

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    මේක අද සෙට් උනේ. මේකත් හොද පාටයි. සිංහල නෙමේ
  9. Tricle_Buwa

    Mr.කොත්තු නිදහස් වන්නේ මෙහෙමයි.

    ගොන් කතා නොකිය වැඩක් බලාගනින් බං.
  10. Tricle_Buwa

    කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන කෑල්ලව සප්‍රයිස් කරන්න.

    උන් දෙන්න මැද්දට පම්කක් ඇවිල්ල මොනා ද ඒ කරන්නෙ
  11. Tricle_Buwa

    සතියක් ගානෙ උපයපු ගණන්

    Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..
  12. Tricle_Buwa

    සතියක් ගානෙ උපයපු ගණන්

    කොහොමද running cost එක? දවසට පැය කීයක් දුවලද මේ ගාන? දවසට 2,000ක් විතර හොයන්න පුලුවන් වගේ තමයි මට නම් පේන්නෙ මේ data ටිකෙන්. (පෙට්‍රල් ලීටරේට 50km වගේ ගත්තෙ, minor maintenance වලටත් මාසෙට 5000ක් දැම්ම) දවසට පැය 4ක් වගේ නම් වැඩ කරන්න තියෙන්නෙ, part time එකක් විදිහට නරකමත් නෑ නේ..
  13. Tricle_Buwa

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    Business Advisor Advocata Neon Cash logics Simplebooks Science with ruchira Sanjaya Alvitigala Lanka Business TV Gune ayyage kamare Bakannila Tharindu Fernando Kotiya Choty malli podi malli Mangus මේව යන එන ගමන් අහනව. Ru Goes wild Wishwa Tiyubaya Think school MRJ Travel Weekend Pet Talks මේව බලනව
  14. Tricle_Buwa

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ඔයා අහල නෑ නම් අපි කොහෙ අහන්නද..
  15. Tricle_Buwa

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    කොලෙස්ට්‍රොල් , ෆැටි ලිවර් තියන උන්ට චීස් , බටර්, හරකා , ඌරා කන්න හොද නැද්ද. (කාබ්, ඇඩඩ් සීනි සහ පලතුරු අවම කරල නම් සහ exercise කරනව නම්)

    No contents