ලන්ඩන්_ටවර්_පාලම (Tower Bridge of London)
ටවර් පාලම (Tower Bridge)තේම්ස් නදිය හරහා වැටුණු චලනය කල හැකි පාලමකි. ලන්ඩන් ටවර් ගොඩනැගිල්ලට සමීපව තිබෙන නිසා මෙයට ටවර් පාලම ලෙස නම් ලැබී තිබේ.
මෙම පාලම ඉතා විශාල කුලුණු 2 කින් සමන්විත වේ. එම කුලුණු දෙක සම්බන්ධ කරමින් වාහන ගමනාගමනයට මාර්ගයක් ඉදිකර ඇත...