උඹට තේරෙන්දම කියනවනම් මේකයි වෙලා තියෙන්නේ, ප්ලේන් එකට උනෙත් අර පුස් අහස් කූරට වෙන වැඩේ, අපි අහස්කූරේ නූලට ගිනි තියල ඈත් වෙලා බලන් ඉන්නවනේ බන් උඩ යනකන්, ඒත් පුස් අහස්කූර උඩට ගියාම එක පුපුරන්නේ නෑනේ, උඩ යනවා විතරයි වෙච්චි දෙයක් හොයාගන්න බෑනේ.
අන්න ඒ වගේ තමයි මේකත් කස්ටිය පොටෝ ඔක්කොම ගහල උම්මා දීල...