උණුසුමින්_බේරීමට_පිළියම්
ලංකාවේ අද කාලේ රස්නය උහුලන්න අමාරුයි. විශේෂයෙන් කොළඹ නගරයේ මේ වනවිට දැඩි උනුසුමක් පවතිනවා. අධික උනුසුම නිසා මිනිසාගේ පරිවෘත්තීය ක්රියා අඩාලවී මරණය පවා සිදුවෙන්න පුලුවන්. ඉන්දියාවේ වසරකට දහස් ගනනක් උනුසුම වැඩිවීම නිසා මියයනවා. මම අද ඔබට අධික උනුසුමෙන් බේරීමට කාරණා...