ඩලස් අලහප්පෙරුම යනු කවුද ?
7/19/2022 11:50:00 AM
dullas-alahapperuma-who
ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්යාල සමයේ සිට දේශපාලන ක්රියාකරුවෙකු හා මාධ්යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්රිකා...