ඉන්දියාවේ ධනවත්ම cricket playersla
2015 වසර වන විට ඉන්දියාවේ ධනවත්ම ක්රිකට් ක්රීඩකයින් පිළිබඳ අනාවරණයක් මේ වන විට විදෙස් මාධ්යයන් විසින් වාර්තා කර තිබේ. ඊට අනුව ඉන්දියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනු ලබන්නේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් ලෙසින්...