-කන්නෙලිය වනාන්තරයේ ප්රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තව ද, නා, දුන් ,ඇටඹ, කීන, කැකුණ, බදුල්ල, රං දෝතළු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක විශේෂ බහුලව දැකිය හැකිය.
දොරණ, බෙරලිය දුන්, හොද බෙරලිය සහ තිනිය කියන්නෙත් හොර කුලයේ ශාකම තමයි...