මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!!
දේශීය හා විදේශීය ධනවතුන්ට සේවය සැපයූ මීගමුවේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි
මෝස්තර නිරූපන ශිල්පිනිය සමග මැඩම් කොටුවේ
දේශීය හා විදේශීය ධනවතුන් සඳහා මීගමුව සංචාරක පුරවරයේ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් මීගමුව සංචාරක පොලීසියේ...