</3 නුබ ඈත ,හැර ගියත් මේ සොදුරු සිත් මඩල...
අදුරු සීතලින් බර වු,අමාවක මේ රෑයට
පතයි තරු පොකුරු,සද කුමරු දැකගන්න
තරු කොපමන සිට්යත් දිලෙන්නට ඒ රෑයට
බෑ අඩුව පුරවන්න ,සද කුමරුගෙන් ලැබුන...
මුහුද සේ උන්නාට,
අහස සේ පෙනුනාට,
නුබ නොමැති අඩුව
දැ නෙ මට හැම රෑයක
දනින මුත් ක්සිතිජය,පෙනෙන දුර නොවන...