කාචයක් ඉදිරියේ සළු ලිහන සමනලී...
කාචයක් ඉදිරියේ සළු ලිහන සමනලී
සල්ලි ගහ කොළ වල හිතුමතේ ඉගිලී
කහට ගස් දිගිලියේ එදා පෙමින් බැඳෙද්දී
ඒ සුවඳ විඳිනවා අදත් හිත රිදෙද්දි...
වරු ගනන් මුමුණලා වෙන්වුනේ හඬ හඬා
ඒත් අපි රෑ පුරා සිටියේ නම් නිදි වරා
කඳුළු දිය නෙතු පුරා නොනැවතී ගල ගලා
ඒ මැදින් පෙනෙන්නේ...