මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ජීවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් තමයි
කඳුළු මල නුඹයි දැන් නම් සුවඳ නැති හැඩයි
අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි
ලැමට තුරුළු වූ ගෝමර සඳට අත වනයි
මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි
බාල බොළඳ නුඹේ සිතට සුවඳ හාදු දෙයි
හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා...