මේ gay වුණ හැටි නෙමෙයි මේ තමයි මම කොල්ලෙක්ට ආසා වුණ මට ප්රථම වතාව (මට මතක හැටියට්) එතකොට මන් 5 වසරේ අපේ පන්තියේ හෙන් බ්රයිට් කොල්ලෙක් හිටියා විරාජ් කියලා ඌම තමයි පන්තියෙ නායකයා පට්ට ලස්සනයි කළුපට් ඩොට් එකකුත් තිබ්බා නහය ලඟ ඒකාලේ මම ඌට කිට්ටු වෙලා ඉන්න මාර කට්ටක් කෑවා, මොකද ඌ ටිකක් හයි...