1. Dilwaale

    Hot Hot breaking news vimal..

    අනේ යකෝ... එලකිරියම ගනින්කෝ... ඔකේ අනිත් පැත්තනේ ඇත්ත..:P මෛත්‍රීගේ හැමෝම ගොඩක් සද්ද දානව. එලිපිට කතා කරන මහින්දගේ කට්ටියව ignore ලිස්ට් දානවා.. රෙප් කපනවා.... ඒත් මහින්ද ට චන්දෙ දාන ගොඩක් අය එලි පිට කියන්නෙ නෑ. බයට තමයි ඉතින්.මතකතියාගනින්..උඹල රෙප් කපන්න කපන්න රෙප් දෙන එවුනුත් නිශ්ශබ්ධ කිරියේ...
  2. Dilwaale

    obama presidential campaign next(2o16)

    ටහිකෙයි....:rofl::rofl::rofl: බිල්ලාඩන් නෙවයි ගොබිලෝ...:P මිස්ටර් බිල්ලාඩන් කියහන්...
  3. Dilwaale

    obama presidential campaign next(2o16)

    ප්‍රශ්නය:-ජන්දවලට හැදුනුම් පත අනිවාර්යය කරේ කව්ද? මහින්ද නේද??? පිළිතුර:- කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ...
  4. Dilwaale

    obama presidential campaign next(2o16)

    ප්‍රශ්නය:-චන්ද්‍රිකා අවේ යහපාලනය ගේන්නද පලිගන්නද??? පිළිතුර:- කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ, රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ...
  5. Dilwaale

    obama presidential campaign next(2o16)

    ඇයි මේ ප්‍රශ්න මඟ ඇරලා වහලා යන්නේ... මේවා බොරුද? තොපිලවගේ සාක්ෂියක්වත් නැතිව ගහන මඩ වගේ ද??? ප්‍රශ්නය:-මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීය භාවය හා බෙදුම්වාදය ගැන වචනයක්වත් නැත්තේ ඇයි?? පිළිතුර:- කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ...
  6. Dilwaale

    breaking news-හරින්

    :yes::yes::yes:
  7. Dilwaale

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    කොච්චර කිව්වත් රනිල්ට ජන්දේ දෙන්නේ නෑ ඕයි!!! මෛත්‍රී පරාදයි ඕයි!!!!:yes:

    No contents