ඕවා හදන්නේ කොහොමද කියලද උඹට දැන ගන්න ඕනේ නැත්නම් ඕකට දාන අමුද්රව්ය ගැනද ?
නැත්තම් දෙකමද ?
ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් හදන්න ගන්න දේවල් ගොඩක් ජාති තියනවා. ඒවා උනු කරලා ඔය වගේ හැඩයට තියන ඒවාගේ දාලා හදන්නේ. ප්ලාස්ටික් හදන්න ගන්න ඒවා පොඩි ඇට වගේ තමා එන්නේ. ඒවා අවර්ණයි. අපිට ඕන පාට දාලා පාටක්...