1. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    දෙමල සින්දු මරු
  2. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අන්න තේරුණා. මේක ෆේස්බුක් රේඩියෝ ෂෝ කරලා. තරයේ හෙලා දකිනවා. :P:P:P
  3. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    තර්ජන කරන්න එපා මැතිවරණ කොමසාරිස්ට කියනවා. :P:P:P
  4. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    දෙන්නේ නෑ. ෆේස්බුක් රික්වෙස්ට් විතරයි. :P:P:P
  5. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ෆේස්බුක් රික්වෙස්ට් තරයේ හෙලා දකිමි. :P:P:P
  6. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    යකෝ ත්‍රෙඩ් එක පාවිච්චි කරන්න පුලුවන්. :rofl::rofl::rofl:
  7. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මට හිතා ගන්න පුලුවන් ඇයි මේ කෙල්ල මේකට කැමති උනේ කියලා. ස්ටයිලා කථා කරන කොටත් බේස් වගේනේ ඇහෙන්නේ. ඒක තමා මේ වගේ සින්දුවලට කැමති වෙන්න ඇත්තේ. :P:P:P
  8. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    උඹ ලිදට වෙලා ඉදහන් ගොඩ ආපු කාලෙක ලිස්ට් එකට දාන්නම්. :cool::cool::cool:
  9. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එන්න එක්කන් යන්නම්.
  10. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    නෑ නෑ. මේක සින්දුවක්ද බන්.
  11. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පෞද්ගලික කටයුතු සදහා රේඩියෝව භාවිතා කිරීම තරයේ හෙලා දකිනවා. :P:P:P
  12. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    උඹ බොකු බලන්නද ආවේ. මේක මස් කඩයක් නෙමේ. :P:P:P
  13. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මෙන්න රේඩියෝ
  14. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    උඹව කපලා ඌව දානවා. :rofl::rofl::rofl:
  15. ModelSriLanka

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මඩ සදහා වෙනම ත්‍රෙඩ් එකක් භාවිතා කරන්න. රේඩියෝව අපවිත්‍ර කිරීමෙන් වලකින්න. :P:P:P

    No contents