ඒ ගානට පාඩුයි නේ.. අඩුම ගානෙ used එකට දෙන warranty එක වත් 3-6moth දෙනවා නම් අව්ලක් නෑ. 1.20-1.30 brandnew ගන්න පුලුවන් එක usd 1 week warranty එකකට 1ක් දෙනවා කියන්නෙ තෙරුමක් නෑ. ඉට වඩා හොදයි ඉතුරු ගානත් දලා brand new එකම ගන්නවා. (කෙලවෙනවා නම් ක්ර්ලවෙන්න තියෙන සම්බාවිතාව වැඩි නේ usd එකෙ)
A...