1. M

    කොරෝන හැදුන අය?

    ඊට පස්සෙත් දෙතුන් දෙනෙක්ගෙ දුන්න. දැන්නම් මුකුත්ම නෑ වගේ...
  2. M

    කොරෝන හැදුන අය?

    ඔව් රටක් පාලනය කරද්දි රට ස්තාවරව තියාගන්න මිනිස්සු 1000ක් 2000ක් ජීවිත අවදානමට ලක් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් බ්‍රෝ අපි කවුරුත් මැරෙන්න කැමති නෑනෙ. :sorry:
  3. M

    කොරෝන හැදුන අය?

    කොරෝන හැදුන අය? මචන්ල අන්තිමට ලංංකාවෙ අහු උන කොරෝන හැදුන අය කොයි රටෙන් ආවද කොහෙදිද හැදුනෙ වගේ විස්තර මුකුත් නිව්ස් වල දුන්නෙ නෑ නේද? මටපේන විදියට පොඩ්ඩක් විස්තර හන්ගනවා වගේ? රට ඉදන් ආපු නැති අයටත් බඩු හම්බවෙලා වගේ නේද? රටම ලොක්ඩවුන් කරලා මේක ඉවරයක් කරොත් හොදයි ඉක්මනට ලෙඩේ උඩු දුවන්න කලින්...
  4. M

    උඹලටත් වැඩ කරන තැනින් කෝල් කලාද?

    සල්ලි බන් හැමදේම... උබ මලාට බොස්ට මොකෝ....
  5. M

    Delay Sri Lanka Election

    ඔව් බන් එකෙක්වත් මිනිස්සු ගැන බලන්නෙ නෑ... අනාතයො ටික මැරිලා යයි අන්තිමට.. :(
  6. M

    COVID-19 🇱🇰

    Eketh hati balapanko anuratai sajiyatai chaande deepu unta corona hena bayaanakai. Gotata chande deepu un kiyana widiyata corona gemak naha.:rofl: Thopita mathak wenne kelaa unaama thamai okkoma. Pake rasne nisa corona mehe enne nehe kiya kiya hitiye. Dan hukagattane :( Anthimataa merenawa...
  7. M

    ඇලේ ඉස්සෝ අල්ලන්න ක්‍රමයක්

    kari wada nokara hitapan... :( return eka hambeddi umbata terei....
  8. M

    SLT Peotv for 4G Connection

    true story
  9. M

    4G Dongle Help?

    Dialog Fixed 4g support karanna nam TD LTE 2300 frequency sup karana dongle ekak wenna ona.
  10. M

    Wordpress, joomla, drupal prblems

    මන්නම් wordpress :love:
  11. M

    අතේ ගහන එක

    ජීවිතේම කාලකන්නි වෙයි ඔය මගුල හින්දා. ගන්ජ වලට වඩා දරුනුයි. ඉක්මන්ට නවත්ත්පන්.
  12. M

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ture story :yes: merenawanam meruna den okkomala.
  13. M

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    kaurut bayawenna epa. Mask ganna porakanna epa. oxypura Mask daala wedak naha okata. deiyyo budun sihikaragena hitapalla. Labana sathiye weddi mulu lokema guwan gaman nawathanna wenawa. Nathnam infect wena eka control karanna baha.
  14. M

    BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

    මේ රන්ජන්ගෙ රෙකෝඩින්ග් ඔක්කොම එලියට එන්න ඕන බන්. පක්ශ අදාල නෑ.. ඔක්කොම එලියට දාන්න ඕන...
  15. M

    Tissa Jananayaka telling stupid things Check this out

    එහෙම මෙහෙන් වචන අල්ලං ගූගල් එකේ විනාඩියෙන් දෙකෙන් සයන්ස් ඉගෙන ගත්ත උන් ඔහොම තමා. හෙන Atheist කියලා ගැම්මෙන් ඉන්නෙ. කිව්වට බෑ ඔව්වා
  16. M

    RAM Help

    1066mhzddr3 ram ekak illaganna bro shop eken . Pc3 8500 kiyala gahala tibbat 1066 kiyana ekama tamai. Oya deken ekak genat gahaganna.
  17. M

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    reputh kapala kunuharapen banala. :baffled::baffled: pawu ithin un e kale hituwe windows phone mara ekak wei kiyalane. mata nam os eka dakiddima hithuna fail kiyala.
  18. M

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    mata kunuharapenuth banna ekek windows phone hari nehe kiwwa kiyala... wahal Jeewitha :rofl:

    No contents