windows phone ekak ganna asa ayata kiyanna thiyenne "ගත්තොත් අනාතයි. හැබැයි පට්ට ලස්සනයි.බැට්රි සුපිරි.ඩිස්ප්ලේ සුපිරි.හිරවෙන්නෙ නෑ ලේසියකට.
ඇප්ස් නම් අඩුයි ගොඩක්. අපිට ඕන ඕන විදියට හදාගන්න අමාරුයි.:(
http://www.idc.com/prodserv/smartphone-os-market-share.jsp