🔴 ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා.මේ පිළිබඳ විශේෂ ප්රකාශයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කළා.
🔴 ඩොලර් බිලියන 7 ක ණය පහසුකම්...